ෙපාද වැස්සෙන් තෙමි උඩුගම්බලා පිහිනා යන විසේකාර සමනලයින්ට......

Thursday, August 26, 2010

මූසිලයෝ නො හඬත්ද?

                සදමඩල දිලුනාම
                                   ලස්සනයි හැමදාම
                  ඇස්කෙවෙනි අග තියා
                                    බලා සිටියා බෝම
                තුන්සිතම පහදවා
                                 උගනිනා මනමේද
                 නෙක සරින් වැජබෙනා
                                      මූසිලද වෙනසක්ම
                  නො වේමැයි ඔබ අසල රැදුනාම

No comments:

Post a Comment