ෙපාද වැස්සෙන් තෙමි උඩුගම්බලා පිහිනා යන විසේකාර සමනලයින්ට......

Saturday, April 30, 2011

මාතු පාදන් නමාමි




අදුරු කුටියෙ මූසලකම,
ලාටු බැද හද තෙරපි
සීතල බිම සැතපෙන විට
අම්මෙ ඔබ මගෙ මතකෙට
tන්න tපා,
අැගිලි තුඩට ඉදිකටු වැද
 මහ හඩ දී ......
සිහිසුන් වි
මා බිම අැදගෙන විට
අම්මෙ ඔබ මගෙ මතකෙට
tන්න tපා
ලේ සුවදින්  උණුසුම් වී......
කුස ගින්දර නිවනා විට
අලුත් මුහුණු
tකතු  වේවි
මරණය ජන ෙකාදුරන විට
අම්මෙ ඔබ මගෙ මතකෙට

tන්න
tපා......





No comments:

Post a Comment