ෙපාද වැස්සෙන් තෙමි උඩුගම්බලා පිහිනා යන විසේකාර සමනලයින්ට......

Saturday, August 28, 2010

සබද අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන

අපි සබරෙ සහෝදර කැළ
මගේමිතුරෝ




මිතුරු තුෙමා්දුක සැප දෙකෙහිම පැවති
බිතු සිතුවම් රූමෙන් පිටු නොපාවති


 
 






















 




මෙ සරසවි දිගන්තයෙ












සබද අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන





පි.දු.ම



  සුපුල් නෙළුමක් ව 
පිපෙන්නට හැකි ය මට
                                          අබියසින් ඔබ..........
                                      සිහිල් දිය පහරක් ව

                                     රකින්නට හැකි ය මට
                                     චණ්ඩ සැඩ රළින් ඔබ..........
                                      සිහිල් දිය පහරක් ව

                                     රකින්නට හැකි ය මට
                                  චණ්ඩ සැඩ රළින් ඔබ..........
                                    නවතන්න හැකි ය මට

                                      ගැහෙන හද ගැස්ම මතු
                                        නමින් අප ආදරය.........

අගය



උත්සහකරයිනිතරම
 උනුන්පරයා
නැගිසිටින්නට
හැකියාවහාරැකියාව
 සමගින්උගත්කම
නොමැතිනම්මිනිස්කම
 නොවටිනාදෙයකි
 අනෙක්සැම........

ආයුබෝවන්





සියක් පෙති
දහස් පෙති
සුවඳ නැති
වැඩක් නැති

  එකක් පෙති
දෙකක් පෙති
සුවද ඇති
වැඩක් ඇති

මලක් වනු
වැඞක් ඇති
කමක් නති

Friday, August 27, 2010

දහසක් මල් පිපේවා


                                                             අරලියා මල් පිපි



                                                 




නේක රූ සිරු ළදුනේ
තොප කිමද සැදෑ අරුනේ
 සුපිෂ්පිත මල් සුගන්දේ
විදිනු රිසිබමරු රග දෙති
 අවර ගිරි අහසේ
දිළෙන මුතු ඇටසේ
නිමල පිනි බිදුං
නො මැතවත සිම්බේ
නමුදු යළි හිනැහෙ
නැගෙන සොමිගුණ
 ගය ගයා පෑළ දිග අහසේ
http://www.ytub.com/



























මල් ඉහිරෙන වසන්තය





නුවර වැවේ
ඉවුර අස සිප ඇදෙන
මුදු සුළග කියලායි
නොමැකෙනා මිතු දමක
මතකයන් සිත් කොනේ
මායිමක පැතුම් පොදි බැද
මුමුණමින් නිහඩ නිසලව ගලා යනු
සිත්තමයි මහවැලිය
ජීවිතය පුරාලන
හැගුම් ගොන්නක් දුන්න
නෙක කදුලු වැසි වසින
හැඬුම්බර හන්තාන
වස්සානයේ දිනක
යළිත් අප හමුවන්න

උපදිනහෙට





"නවතිනු මැනවි මඳකට
 පවසනු මැනවි මේ මල් සුවඳට
ඔවුන් ඒ රක්ත රුධිරයෙන් ඔපවත් වී
 වුණු විසල් ලොවට තවත් දුර දැයි
පවසනු...............
 මැනවි දැං වත් නැගෙනහිරුට
බිද දමා ඔය විලංගු සිතනු මැන
 මොහොතක් ඒ උපදින හෙට
 කාගෙදැ..........................."



සමුගනිමි මම.................






ඈත අතිතය මතකය සමරයි
 ඔබ අතිනත් ගෙන දෙඬු කතා
මා නෙතු අබියස ඔබ පාවී යයි
 මට නොපෙනෙන දුර ලොවක ඉතා
සැමරුම් සටහන් තාමත් සුවඳයි
පොත් පිටු නොව මුලු හිත පුරා
 කදුලක උරුමය නොපැතූ යුගයක
 ඔබ යයි ඈතට පියාසලා



සඳ එළීය

සදේ තනියට ළගින් සිටිමින්
පුංචි තරුවක් පැතුපැතුමන් නොදුටුසේ
 නෙතු පියා හිනැහෙන බලන්
සකි පුර හඳ දිහා ඔබේ අභියස
 හඬන තරුවක් නොවේ ඔබ මට
පිරුණු හඳමයි මදෙස නොබලා හිණැහුනත්
 ඔබ හිත  ළග කදුලක්
පිපී ඇත්තේ සිහිව ඒ දින
අමාවක බව බලන් සකි නෙතු හැර