ෙපාද වැස්සෙන් තෙමි උඩුගම්බලා පිහිනා යන විසේකාර සමනලයින්ට......

Wednesday, August 25, 2010

උපාධිය

දිවයන්න තියෙ මට  බෝ දුරක්....
                ගෙනියන්න තියේ මට හිසේ පිරි මහබරක්.....
පැකිලෙන්න එපා නුඹ දෙන්න අත්වාරුවක්...
                හැර ගියොත් එහෙම නුඹ ඒක මට මහ බරක්....
පියාඹන රහස් මට කීවාට හෙමින්.....
                 පිපි ගෙන එන කුසුම් සුව දුන්නත් තුටින්.....
දරාගනු බැරිව දුක කදුලු ඉනුවත් නෙතින් ......
                ඉවසන්න පුරුදු වෙමු අපේදුක හිතින්
                          .........................................

No comments:

Post a Comment