ෙපාද වැස්සෙන් තෙමි උඩුගම්බලා පිහිනා යන විසේකාර සමනලයින්ට......

Wednesday, August 25, 2010

සිතිජය







කහ සිවුරෙන්
ගත වට වී,
දුව පනින්න
බෑ දැන්  මට.......
සමාදියෙන්
 සිත  හිර සි කොට
 භාවනාවෙ කිමිදෙන්නට,
බෑ දැන් මට
වෙලාවකට
මටත් හොරා,
 දුවනවානේ සිත දස දෙස අත
මුවාවෙලා
වටාපතට
 ගලපනවිට දම්පදවැල්
මගේ සිතට දැනෙනවානේ
 වරදිවිද බුදු බණ පද .........



No comments:

Post a Comment