ෙපාද වැස්සෙන් තෙමි උඩුගම්බලා පිහිනා යන විසේකාර සමනලයින්ට......

Friday, August 27, 2010

මල් ඉහිරෙන වසන්තය





නුවර වැවේ
ඉවුර අස සිප ඇදෙන
මුදු සුළග කියලායි
නොමැකෙනා මිතු දමක
මතකයන් සිත් කොනේ
මායිමක පැතුම් පොදි බැද
මුමුණමින් නිහඩ නිසලව ගලා යනු
සිත්තමයි මහවැලිය
ජීවිතය පුරාලන
හැගුම් ගොන්නක් දුන්න
නෙක කදුලු වැසි වසින
හැඬුම්බර හන්තාන
වස්සානයේ දිනක
යළිත් අප හමුවන්න

No comments:

Post a Comment