ෙපාද වැස්සෙන් තෙමි උඩුගම්බලා පිහිනා යන විසේකාර සමනලයින්ට......

Friday, August 27, 2010

සඳ එළීය

සදේ තනියට ළගින් සිටිමින්
පුංචි තරුවක් පැතුපැතුමන් නොදුටුසේ
 නෙතු පියා හිනැහෙන බලන්
සකි පුර හඳ දිහා ඔබේ අභියස
 හඬන තරුවක් නොවේ ඔබ මට
පිරුණු හඳමයි මදෙස නොබලා හිණැහුනත්
 ඔබ හිත  ළග කදුලක්
පිපී ඇත්තේ සිහිව ඒ දින
අමාවක බව බලන් සකි නෙතු හැර

No comments:

Post a Comment