ෙපාද වැස්සෙන් තෙමි උඩුගම්බලා පිහිනා යන විසේකාර සමනලයින්ට......

Wednesday, August 4, 2010

ජීවිතයේ මිහිරියව


කදුලු අහුරක
හිනාපොකුරක
සැබෑ අර්ථය
කුමක්දෝ ...........
වැයෙන ගීයක
 ඇසෙන කවියක
සෑබැ රිද්මය
කොහේදෝ.........
 පිපෙන කුසුමක
නැගෙන සුළග
රැදුණු මතකය
ඔබේදෝ .........
කුරුදු ගීයක
 මිහිරි අතරින්
වැයෙන්නේ නුඹ
 නොවේදෝ............

No comments:

Post a Comment