ෙපාද වැස්සෙන් තෙමි උඩුගම්බලා පිහිනා යන විසේකාර සමනලයින්ට......

Friday, August 27, 2010

උපදිනහෙට





"නවතිනු මැනවි මඳකට
 පවසනු මැනවි මේ මල් සුවඳට
ඔවුන් ඒ රක්ත රුධිරයෙන් ඔපවත් වී
 වුණු විසල් ලොවට තවත් දුර දැයි
පවසනු...............
 මැනවි දැං වත් නැගෙනහිරුට
බිද දමා ඔය විලංගු සිතනු මැන
 මොහොතක් ඒ උපදින හෙට
 කාගෙදැ..........................."



No comments:

Post a Comment