ෙපාද වැස්සෙන් තෙමි උඩුගම්බලා පිහිනා යන විසේකාර සමනලයින්ට......

Friday, August 27, 2010

පාරමිතා



නිර්මලත්වයේ පුන්පුරාවු
වන්ද්‍රයා
දෑසින් සිබින්නට
පුංචි කැකුලු පේවි හිදිවි
අහස් කුස සිසාරා
එපා බදා නිදන්නට
සුන්දරත්වයේ මෝදු වුණු චන්ද්‍රයා
නො පේනේවි
කෲරත්වයේ යථාර්ථය වු
සමාජක
ජීවිතයේ විමුක්තිය ගවේෂණය කළ
සම්බුදු පියාණනි

No comments:

Post a Comment