ෙපාද වැස්සෙන් තෙමි උඩුගම්බලා පිහිනා යන විසේකාර සමනලයින්ට......

Friday, August 27, 2010

සමුගනිමි මම.................






ඈත අතිතය මතකය සමරයි
 ඔබ අතිනත් ගෙන දෙඬු කතා
මා නෙතු අබියස ඔබ පාවී යයි
 මට නොපෙනෙන දුර ලොවක ඉතා
සැමරුම් සටහන් තාමත් සුවඳයි
පොත් පිටු නොව මුලු හිත පුරා
 කදුලක උරුමය නොපැතූ යුගයක
 ඔබ යයි ඈතට පියාසලා



No comments:

Post a Comment