මිලාන වී ගිය ගිම්හානයක
දලුලන්ට ඉසිඹුලන අපේ එවුන්ට
යථාර්ථය අධිනිශ්චය වී
ගනදුරට පාර කියන
කාලකන්නි නරුමයන්ගේ
නෙත් ඉගිමරන කලියුගයට
දෙස් දීවරෙන් අපි සොයාගත්
පිණි දියවැටෙන ගිම්හානයට
ඇවිත් බලාපන්
උඹ වැනි මල්
හිතුමතේ පිපි සුවද හමන හැටි
නුඹට පෙනේවි
ගිම්හානය අපවසන්තය කල අපූරුව
No comments:
Post a Comment