ෙපාද වැස්සෙන් තෙමි උඩුගම්බලා පිහිනා යන විසේකාර සමනලයින්ට......

Thursday, August 26, 2010

සම්ප්‍රදාය වෙනස් කළ සංග්‍රමයක





මිලාන වී ගිය ගිම්හානයක
දලුලන්ට ඉසිඹුලන
අපේ එවුන්ට
යථාර්ථය අධිනිශ්චය වී
ගනදුරට පාර කියන
කාලකන්නි නරුමයන්ගේ
නෙත් ඉගිමරන කලියුගයට
දෙස් දීවරෙන් අපි සොයාගත්
 පිණි දියවැටෙන ගිම්හානයට ඇවිත් බලාපන්
 උඹ වැනි මල්
හිතුමතේ පිපි සුවද හමන හැටි
 නුඹට පෙනේවි
ගිම්හානය අපවසන්තය කල අපූරුව

No comments:

Post a Comment