ෙපාද වැස්සෙන් තෙමි උඩුගම්බලා පිහිනා යන විසේකාර සමනලයින්ට......

Thursday, August 26, 2010

නන්නාදුනන්නී






ඇය මා සිතට එන්නි
 මා ‍නෙතට නොපෙනී ඉන්නී
සිත පුරා නෙකවර සරසන්නී
 එහි කදුලු පමණක් පුරවන්නී
ඇය විටක මා නෙතු අභියස රගන්නි
 නිහඬ මා සිත් වෙණ වයන්නී
 මුත් හඩක් නො නගන්නි
කවුද නො දනිමි නන්නාදුනන්නී
















No comments:

Post a Comment